Wednesday, August 12, 2009

Guitar වාදනය ඉගෙනගන්න කැමති අයට පොඩි උදවුවක්

‍මෙ Blog සටහනෙන් මම පටන් ගන්න හදන්නෙ Guitar වාදනය ඉගෙනගන්න කැමති අයට පොඩි උදවුවක් කරන්නයි.
මෙකට අදාළ tutorial 1 මම youtube එකේ දාලා තියෙනවා.
http://www.youtube.com/watch?v=5AO-qpxeUQQ
අදාල chords ටික පහල තියෙනවා.

F
රුවට රුවේ සකුරා ඉවුරේ
Bb F
හිම වැටෙනා සුදු කන්ද දිගේ
F
පාසල් යන සුදු කුමාරියේ

F
හිම මිදෙනා නගරේ
Am A Bb
රුව පෑව ඒ රුබරි
Gm C
චෙරි මල් පිපි පවනේ
Bb C C7 F
ඒ ගමන් ලතා බලා ඉන්නවා


F
රතු මුහුදේ වෙරලේ
Am A Bb
යමු ඈත අපි වෙන්නොවි
Gm C
සිතකින් නොවේ ළදුනේ
Bb C C7 F
මා මගේ රටේ සදා තනිවුනේ


lead part 1 ඕනනම් මම දාන්නම්.

3 comments:

Indranama said...

පුලුවන් නම් මේක ඉමේජ් එකක් විදියට හදලා දාන්න. මොකද පෝස්ට් එකේ එක ස්පේස් එකකට වඩා තියන්න දෙන්නෙ නැති නිසා කෝඩ් එක සටහන් වෙලා තියෙන්නෙ අදාල තැන නෙමෙයි.

ගිටාර් පාඩමක් පටන් ගත්ත එක නම් වැදගත් දෙයක්.

Aravinda said...

හොඳ වැඩක්. මමත් හිතනවා ඉමේජ් එකක් විදියට දැම්මොත් හොඳයි කියලා. Cords මේ විදියට දාන එක අවුල් නේද. හිතන්න sus වගේ Cord එකක් කොහොමද ලියන්නේ Asus (A Sustain)

upendraHP said...

මරු මරු මරේ මරු.....

අ‍ර ඕන නම් දාන ඒවත් (lead part)දැම්මනම් හොඳයි....

Post a Comment